ඇල්ලේ සිදු වූ බස් අනතුර ගැන මහින්ද රාජපක්ෂ කම්පා වෙයි

ඇල්ල ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුර පිළිබදව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ සටහනක් තම මුහුණුපොත වෙතට එක්කර තිබෙනවා.

එම අනතුර නිසාවෙන් විපතට පත් සියලු පාර්ශව වෙත තමන්ගේ ශෝකය පළ කරන බව සහ එම අනතුරෙන් ඔහු බොහෝ කම්පනයට පත්ව සිටින බව මහින්ද රාජපක්ෂ පවසනවා.

තම ගම් ප්‍රදේශය වන තංගල්ල ප්‍රදේශයේ නගර සභාවේ නිලධාරීන් පිරිසක් මෙලෙස මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වීම පිළිබද තංගල්ල ප්‍රදේශයේ ජනතාව පමණක් නොව මුළු රටේම ජනතාව දැඩි ලෙස කණගාටුවට පත්ව සිටින බව ඔහු විසින් සඳහන් කර තිබෙනවා.

MR


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14