spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ එක් තරුණයකුගේ සිරුර හමුවෙයි(ඡායාරූප)

වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් හතරදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබනෙවා.

අද (21) උදෑසන මෙම අල්ලේ දියනෑමට ගිය තරුණයින් 10 දෙනෙකුගෙන් සිව් දෙනෙකු අතුරුදන් වුණා.

අතුරුදන්වූ තරුණයින් කල්මුනේ සහ සයින්දමරදු ප්‍රදේශවල පදිංචි කරුවන්.

vlcsnap 2023 03 21 18h52m30s209
vlcsnap 2023 03 21 18h52m39s594
vlcsnap 2023 03 21 18h52m54s588
vlcsnap 2023 03 21 18h54m53s781
vlcsnap 2023 03 21 18h55m00s453
vlcsnap 2023 03 21 18h55m12s135
vlcsnap 2023 03 21 18h55m38s504
vlcsnap 2023 03 21 18h55m44s708
vlcsnap 2023 03 21 18h55m52s433
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?