ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාවට විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළව ව්‍යවස්ථාපිත දැන්වීම් නිකුත් කිරීමේ හා තැපැල් ඡන්ද සලකුණු කිරීමට ඇති දින සම්බන්ධයෙන් එම නිවේදනය නිකුත් කර තිබුණා.

WhatsApp Image 2024 10 02 at 14.34.51