ඇල්පිටියේ පුංචි ඡන්දයේ සේවා නියුක්තිකයින්ගේ නිවාඩු ගැන නිවේදනයක් (නිවේදනය)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇල්පිටිය ප්‍රාදේශීය සභාව යටතේ සේවා නියුක්තිකයින්ට ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු දීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආඥා පනතේ (262 වන අධිකාරය ) 84අ වන වගන්තියේ විධිවිධාන සේවා යෝජකයින්ගේ හා සේවා නියුක්තිකයින්ගේ දැන ගැනීම පිණිස අදාළ නිවේදනය නිකුත් කර ඇති බවයි කොමිෂන් සභාව සඳහන් කළේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23