ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති වශයෙන් කටයුතු කළ සිසිර විජේවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මේ පිළිබඳ ව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ද සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇති බවයි දක්නට ලැබෙන්නේ.

මෙම ඉල්ලා අස්වීමට හේතුව කුමක් දැයි වාර්තා වන්නේ නැහැ.

සිසිර විජේවර්ධන මහතා මීට පෙර සුප්‍රසිද්ධ සමාගම් කිහිපයක ම කළමනාකාරීත්වය ද දැරූ පුද්ගලයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15