ඇඹිලිපිටියේ පාලමක් කඩා වැටී අනතුරක් (ඡායාරූප)

ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම අද (05) අලුයම කඩා වැටී තිබෙනවා.

මෙම පාලම මතින් කොට පැටවූ ලොරි රථයක් ගමන් ගන්නා අවස්ථාවේ දී එය මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ලොරි රථයේ ගමන් ගත් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

WhatsApp Image 2024 02 05 at 8.27.53 AM 1
WhatsApp Image 2024 02 05 at 8.27.53 AM
WhatsApp Image 2024 02 05 at 8.27.52 AM 1
WhatsApp Image 2024 02 05 at 8.27.52 AM
WhatsApp Image 2024 02 05 at 8.27.51 AM 1
WhatsApp Image 2024 02 05 at 8.27.51 AM
WhatsApp Image 2024 02 05 at 8.27.50 AM
WhatsApp Image 2024 02 05 at 8.27.49 AM 1
WhatsApp Image 2024 02 05 at 8.27.49 AM
WhatsApp Image 2024 02 05 at 8.27.48 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51