ඇමෙරිකාව මෙරටින් සොරාගත් මිල කළ නොහැකි බුදුපිළිම 2ක් යළි ලංකාවට බාරදෙයි

ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලදැයි කියන 18 වන සියවසට අයත් බවට නිර්ණය කොට ඇති බුදුරජාණන් වහන්සේගේ අතිපෞරාණික ප්‍රතිමා යුගලයක් යළිත් වතාවක් ලංකාවට බාරදීමට අමෙරිකාවේ මැන්හැටන් දිස්ත්‍රික් නීතීඥ සයිරස් වැන්ස්  තීරණය කොට ඇත.

2011 සිට 2020 දක්වා සුභාෂ් කපූර්ගේ නායකත්වයෙන් යුත් අපරාධ ජාවාරම් ජාලයක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් නීතිඥවරයා විසින් කරන ලද විමර්ශනයකට අනුව මෙම ප්‍රතිමා යුගලය ඉන්දියාවේ ශ්‍රී ලංකාවෙන් සොරාගෙන ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.

මෙම ප්‍රතිමා යුගලට අමතරව 2500 කට අධික වටිනාකමින් යුත් කලාකෘතිද මෙම විමර්ශනයේදී සොයා ගැනීමට හැකිව ඇත.

ඒවා පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, කාම්බෝජය, තායිලන්තය, නේපාලය, ඉන්දුනීසියාව සහ ආසියාවේ සහ මැද පෙරදිග වෙනත් ජාතීන් විසින් සොරාගෙන ගොස් ඇති බව පැවසේ.

මෙම ප්‍රතිමාවල මුළු වටිනාකම ඩොලර් මිලියන 143 ඉක්මවන බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මෙම පිළිම දෙක එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා වෙත බාරදීම සිදුවිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39