ඇමෙරිකාවට සහ කැනඩාවට එරෙහිව රුසියාව දැඩි තීරණයක් ගනියි

රුසියාව විසින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු එරට ප්‍රබලයන් තිදෙනෙකුට සම්බාධක පනවා තිබෙනවා.

සම්බාධක පනවා ඇති සෙසු දෙදෙනා වන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යන අය.

ඒ අනුව මෙම තිදෙනාට රුසියාවට ඇතුළුවීම තහනම් වන අතර ඔවුන්ගේ වත්කම් රුසියාවේ ඇත්නම් ඒවා තහනම් කිරීමටත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

එමෙන්ම කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝට ද රුසියාවට ඇතුළුවීම තහනම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23