ඇමෙරිකානු සබ්මැරීනයක් දකුණු චීන මුහුදට

බටහිර පැසිෆික් සාගරයේ සිය පැවැත්ම තහවුරු කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස, එක්සත් ජනපද නාවික හමුදාව ඔක්තෝබර් 1 වන දින යූඑස්එස් මිනසෝටා සබ්මැරීනය ගුවාම් වෙත යෙදවීමට සූදානම් වනවා.

මෙම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන වේගවත් ප්‍රහාරක සබ්මැරීනය , දැනට හවායි හි ස්ථාපිත කර ඇති අතර, කලාපයේ ප්‍රහාරක හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරමින් ගුවාම් හි ස්ථිරව ස්ථානගත කරන එම වර්ගයේ පළමුවැනි සබ්මැරීනය වනු ඇති.

USS Minnesota නෞකාව “ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය” පවත්වාගෙන යාමේ ඇමෙරිකානු නාවික හමුදාවේ ප්‍රයත්නවල මූලික පදනමක් වනු ඇතැයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ජපානයේ සිට නිව් ගිනියාව දක්වා විහිදෙන දෙවන දූපත් දාමය තුළ එක්සත් ජනපද භූමියක් ලෙස, ගුවාම් යනු ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමරිකානු හමුදා මෙහෙයුම් සඳහා තීරණාත්මක මධ්‍යස්ථානයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20