ඇමැති සරත්ගෙනුත් ජගත්ට බරපතළ චෝදනාවක්

ජගත් කුමාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. 

අමාත්‍යවරයා මෙලෙස අදහස් පළකළේ ජගත් කුමාර මන්ත්‍රීවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි. 

“පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකළේ කාන්තා පොලිස් නිලධාරිනියකගේ ආරක්ෂාව නොමැතිව කාන්තාවන් දෙදෙනෙක් පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටීම ඇතුළු තවත් හේතුන් මත. ඔහුව එම තනතුරෙන් ඉවත්කළේ අමාත්‍යාංශ ලේකම්තුමා සහ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත. ඔහුව ඉවත්කළාට පසුව ජගත් කුමාර මන්ත්‍රීවරයා මට ලිඛිතව මෙන්ම වාචිකවත් ඉල්ලාසිටියා ඔහුට පක්ෂපාති පොලිස් ස්ථානාධිපතිවරයෙකුව එම තනතුරට පත්කරන්න කියලා. දේශපාලන බලපෑම්කරන්න අවේ ජගත් කුමාර මන්ත්‍රීවරයා. ඔහු උරණවෙලා තියෙන්නේ ඔහුට පක්ෂපාති කෙනෙක් පත්කර ගැනීමට නොහැකිවූ නිසයි.”

  1. සරත් වීරසේකර සම්බන්දනම් ඉතින් ඒ මොකක් හරි ජාවාරම් වැඩක් වෙන්න ඇති, මතකනෙ කසිප්පු කාරයන්ගෙ කීමට එරික් පෙරේරව මාරුකලා. මේ මිනිහනම් රටට පිලිලයක්.

  2. ගනිකා ටෙලෙ නියන්ට ජංගි සපයන ඇමති මූ නම් දෙන් මාර හොරෙක් තක්කඩියෙක් වෙලා. ජනතාව රැවටිලා මූට චන්දෙ දුන්නෙ . බලපිය ජංගියා සරත් ලබන චන්දෙන් තෝ ගෙදර යන සෙටි ; මූ දෙන් හොරුන් ගනිකාවන් මත් කුඩු කාරයන් කසිප්පු කාරයන් ස්ත්‍රී දූශකයන් හට උදව් කරනවා. රටට ආදරෙ කරන එ වෙනුවෙන් කතා කරන උන්ට වල කපනවා සක්කිලියා ජංගියා සරත් වීරසේකර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26