ඇමරිකාව සමග සබදතා පැවැත්වීමේ ‍ චෝදනාවට පුද්ගලයන් 500 දෙනෙකුට දුන් දඬුවම

ඇමරිකාව සමග සබදතා පැවැත්වූ බවට චෝදනා එල්ල කර ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය විසින් පුද්ගලයන් 500 ක් පමණ මරා දමා හෝ බලහත්කාරයෙන් අතුරැදන් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

විදෙස් වාර්තා සදහන් කරන්නේ හිටපු රාජ්‍ය නිලධාරීන් සහ හමුදා සාමාජිකයන් මෙම පිරිස අතර වන බවයි.

මින් බොහෝ අය සමාව ප්‍රදානය කරන බවට ප්‍රකාශ කර ගෙන්වා ගෙන ඝාතනය කර ඇති බවට ද වාර්තා පළවී තිබේ.

පසුගිය අගෝස්තු මාසයේ දී තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු පළාගොස් සැගව සිටි අය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බව පැවසේ.

එරට වාර්තාවලට අනුව බග්ලාන් පළාතේ 86 ක් ලෙස වැඩිම ඝාතන සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර කන්දහාර් පළාතේ 114 ක් ලෙස වැඩිම අතුරැදන්වීම් සංඛ්‍යාවක් තහවුරැ වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35