ඇමරිකාව ජාත්‍යන්තර නීතිරීතිවලට පිටින් ගිහින් – එක්සත් ජාතීන්ගේ මහලේකම් දැඩි කනස්සල්ලෙන්

වෙනිසියුලාවේ, එක්සත් ජනපදයේ හමුදා මෙහෙයුම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්
දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ, වෙනිසියුලාවේ තත්වය කුමක් වුවත්, ඇමරිකාව සිදුකළ ක්‍රියාව භයානක පූර්වාදර්ශයක් බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළුව ජාත්‍යන්තර නීතියට සියල්ලන් විසින්ම පූර්ණ ලෙස ගරු කිරීමේ වැදගත්කම මහලේකම්වරයා දිගටම අවධාරණය කරනවා.

ඇමරිකාව ජාත්‍යන්තර නීතියේ නීතිරීතිවලට ගරු කර නොමැති බවයි ඔහු දැඩි කනස්සල්ලට පත්ව ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් කටයුතු කරන ලෙසට ඔහු වෙනිසියුලාවෙන් ද ඉල්ලා සිටිනවා.

මේ අතර රුසියාවේ සහ චීනයේ සහාය ඇතිව කොලොම්බියාව විසින් සඳුදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01