ඇමරිකාවේ සමුළුවකට ගිය බන්දුලව ජනපති ආපසු මෙරටට කැඳවයි (ඡායාරුප)

2024 වර්ෂය වෙනුවෙන් ලෝක බැංකුව විසින් සංවිධානය කළ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය ඉරිදා (17)දින ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගියා.

අමාත්‍යවරයා වොෂින්ටන් නුවර ගුවන් තොටුපොළ වෙත පැමිණි විට කතානායකවරයාට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබා දීම සදහා වහාම ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලෙස ජනාධිපතිතුමා විසින් කල දැනුම් දීමක් පිලිබදව තමා හමුවූ එරට ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුවත් කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඒ හේතුවෙන් තමන් මෙලෙස යලි දිවයිනට පැමිණි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අද (20)දින 06.15 ට පමණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු කියා සිටියේ.

20240320 184752 1 scaled
20240320 185352 scaled
20240320 185625 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54