ඇමරිකාවේ සම්බාධක ලයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ද සම්බාධක වලට යටත් කළ රටවල් අතරට ඇතුළත් කර ඇති බව කොළඹ – චීන තානාපති කාර්යාලය පවසනවා. ග්ලෝබල් ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් එය සඳහන් කළේ එක්සත් ජනපදය පුළුල් ඒකපාක්ෂික සම්බාධක සහ ස්වයං විනිශ්චයන් ක්‍රියාත්මක කරමින් අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කරන බවයි.
එහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය ඇතුළු රටවල් 27 ක්, එක්සත් ජනපද සම්බාධක වලට යටත් කර ඇති බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. එහිදී දකුණු ආසියානු බලවතා වන ඉන්දියාව මෙලෙස ඇමෙරිකානු සම්බාධක වලට ඉලක්ක වී ඇත්තේ රුසියාවෙන් ඩොලර් බිලියන ගණනක් වටිනා එස් – 400 මිසයිල පද්ධතියක් රුසියාවෙන් මිලදී ගැනීම නිසා බව ද ග්ලෝබල් ටයිම්ස් පෙන්වා දෙනවා. එක්සත් ජනපද රාජ්‍ය සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තු දත්ත උපයෝගි කර ගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බවයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09