ඇමරිකාවේ ණය සීමා ඉහළ දමන කෙටුම්පතට ජෝ බයිඩ්න් අත්සන් තබයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, එරට ඩොලර් ට්‍රිලියන 31යි දශම 4ක වත්මන් ණය සීමාව ඉහළ දැමීමේ කෙටුම්පතට අත්සන් තබා තිබෙනවා.

එරට ආර්ථිකයට සහ ගෝලීය ආර්ථිකයට එල්ල විය හැකිව තිබූ අර්බුදකාරී තත්ත්වය සමනය කරමිනි බයිඩ්න් ජනාධිපතිවරයා මෙම කෙටුම් පතට අත්සන් තබාඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකාවේ මූල්‍ය වගකීම් ආවරණය කිරීම සඳහා රජය සතුව තිබූ අරමුදල් ප්‍රමාණවත් වූයේ තවත් දින 02කට පමණක් බව සඳහන්.

ඒ වන විට කොන්ග්‍රසය ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් සඳුදා සිය සියලු බිල්පත් ගෙවීමට නොහැකි වනු ඇතැයි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණා.

නව පනතට අනුව ණය සීමාව ඉහළ දැමීම හරහා ඇමරිකාවේ බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණය ඉහළ යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10