ඇමරිකාවේ ජනාධිපති බලය කාන්තාවකට ලබාදෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය ජනාධිපති ධුරයේ බලතල තාවකාලිකව එරට උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත පවරා දී ඇති බව ධවල මන්දිරය නිවේදනය කරනවා.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ජනාධිපති ජෝ බයිඩන් නිර්වින්දනය කෙරෙන බැවින් මෙලෙස උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත තාවකාලිකව ජනාධිපති ධුරයේ බලතල පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

ජෝ බයිඩන් colonoscopy පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කරන ලද අතර, බයිඩන් විසින් උප ජනාධිපති කමලා හැරිස් වෙත බලය පැවරා තිබෙනවා. ඇය එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වැඩ බලන ජනාධිපතිවරිය බවට පත් වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14