ඇමරිකාවට වසර 22කට පසු වෙච්චි දේ…

අමෙරිකාව විසින් මෑත් ඉතිහාසයේ ඉහළම අගයකින් පොළී අනුපාත ඉහළ දමා තිබෙනවා.ඒ වසර විසි දෙකකට පසුවයි.

ඒ අනුව ඔවුන් 1% ක උපරිමයක් යටතේ ඊයේ සිට බලාත්මක වන පරිදි පොළී අනුපාත ඉහළ දමා තිබේ.වසර 40 කට පමණ පසු අමෙරිකාවේ උද්ධමනය ඉහළම අගයට පත්ව ඇති අතර ඊට පිළියමක් ලෙසයි මෙලෙස පොළී අනුපාත වැඩි කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්