ඇමරිකාවට බලපෑ ටොනේඩෝ තත්ත්වයෙන් සිදුවූ මරණ 80 ඉක්මවයි

ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රාන්ත කිහිපයකට බලපෑ ටොනේඩෝ සුළි සුළං හේතුවෙන් පුද්ගලයන් 80කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ටොනේඩෝ තත්ත්වයෙන් ගොඩනැගිලි සහ නිවෙස් කඩා වැටීමෙන් බොහෝ දෙනෙක් ඒ තුළ සිරවී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂෙයර් පවසන්නේ මෙම ආපදා තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බවයි.

මෙම හදිසි ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවලට හදිසි සහනාධාර අරමුදල් නිකුත් කිරීමට ජනපති ජෝ බයිඩ්න් පියවර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14