ඇමරිකානු ඩොලරය හමුවේ බාල්දු වූ මුදල් අතර රුපියල තුනට වැටෙයි

ඇමරිකානු ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණයවීම අතින් ශ්‍රී ලංකා රුපියල තෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ජෝන් හොප්කින්ස් සරසවියේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්.

ඇමරිකානු ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණයවීම අතින් පළමු තැන හිමි වන්නේ සිම්බාබ්වේ ඩොලරයයි.

කියුබාවේ මුදල් එක්කය වන කියුබානු පෙසෝ ඇමරිකානු ඩොලරය හමුවේ දෙවනුවට අවප්‍රමාණය වී ඇති දේශිය මුදල් ඒකකය බවට පත්ව තිබෙනවා.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින්, සිම්බාබ්වේ මුදලේ අගය 73.33%කින් සහ කියුබානු මුදල් ඒකකය 57.65%කින් අවප්‍රමාණය වී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51