ඇමති බන්දුල කලකිරීමෙන් – දේශපාලනයෙන් සමුගැනීමටත් සූදානමින්

දැඩි කතාබහකට ලක්වූ සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. 

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් සාධාරණයක් ඉටු නොවුනහොත් දේශපාලනයෙන් සමුගන්නා බවයි. 

තමාට අයත් නොවන ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් මේ මොහොතේ තමන් කිසිදු අදහසක් පළ නොකර නිහඬව සිටින බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවා.

සහල් මිල සම්බන්ධයෙන් ඉකුත් සමයේ දිගින් දිගටම අදහස් පළකළ අමාත්‍යවරයා සහල් මිල වැඩිවීමත් සමඟ එක්වරම නිහඬ වූයේ මන්දැයි අප විමසුවා.

https://soundcloud.com/user-392361710/rathu-katta-10-02
  1. These people never resign, just a PR exercise to white wash the offences committed against the mother Lanka. After all he has done the damage as required by his political masters for a share of kickbacks.

    Will he be returning his doctorate he has as it has been proven beyond reasonable doubt that
    the doctorate was purchased from the University of Timbuctoo and not a one earned through sheer work!!!



අපගේ නවතම වීඩියෝ පුවත්