ඇමති බන්දුලගේ නත්තල් සහන මල්ල

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස හරහා ජනතාවට ලබාදීමට නියමිත විශේෂ සහන මල්ල අද පෙරවරුවේ හඳුන්වා දෙනු ලැබුවා ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන්.

“මේ භාණ්ඩ ටික වෙළෙඳපොළේ එක ආයතනයක රුපියල් 2,751යි. තවත් ආයතනයක රුපියල් 2,489ක්. අපි සතොස හරහා දෙන්නේ රුපියල් 1,998කට. අපි මේ භාණ්ඩ ටික ගෙදරටම ගෙනල්ල දෙන්න හැදුවා. එතකොට සතොසෙ භාණ්ඩ නෑ කියන කතාව නැති වෙනවා නේ,” යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

1998 අංකය ඇමතීමෙන් එම සහන මල්ල ඇනවුම් කළ හැකිය. සඳුදා සිට බෙදාහැරීමේ කටයුතු ඇරඹීමට සතොස කටයුතු සංවිධානය කර ඇත.

0115 201 998 අංකයට වට්ස්ඇප් පණිවුඩයක් මගින් ද අදාළ සහන මල්ල ඇනවුම් කිරීමේ හැකියාව පවතීන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එම විශේෂ සහන මල්ල සඳහා සම්බා සහල් කිලෝ 10ක්, දුඹුරු සීනි කිලෝ 2ක්, නූඩ්ල්ස් පැකට් 1ක්, තේ කොළ ගෑම් 100ක්, හාල්මැස්සෝ ගෑම් 250ක්, සබන් කැට 2ක් සහ පපඩම් පැකට් 1ක් ඇතුළත් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48