ඇමති නිවසකින් බෝම්බයක්..? – ඔත්තුව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිවසේ බෝම්බයක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථනයෙන් ව්‍යාජ තොරතුරු ලබා දීමේ සිදුවීමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගේ දුරකථන දත්ත පරීක්ෂා කරමින් පසුව මහනුවර පොලිස් මූලස්ථාන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යන බවද ඔවුන් වයස අවුරුදු 35- 32 වයස්වල පසුවන්නන් බව ද පොලිසිය කියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26