ඇමති නාමල්ගේ රතු කට්ට පනී – ජෛව බුබුලෙන් පැන්න තිදෙනාට සිදුවන දේ මෙන්න

එංගලන්තයේ තරඟාවලි සංචාරයකට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් එක්ව ජෛව බුබුළෙන් ඉවත් වී එංගලන්තයේ ඩර්හැම් නගරයේ විදීවල විනෝද වෙන ආකාරය දැක්වෙන වීඩියෝව දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තරුණ කටයුතු,  ක්‍රීඩා අමාත්‍ය මෙන්ම ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත පුනර්ජීවනය කිරීම සඳහා තරුණ ක්‍රීඩකයන් වෙනුවෙන් රට නියෝජනය කිරීම සඳහා අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකි බවත්, නමුත් බලාපොරොත්තු විරහිත භාවය සහ දුර්වල විනය සමඟ ක්‍රීඩා කිරීම ඉවසිය නොහැකි බවයි. 

එහිදී අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත පවසා තිබුණේ මෙම නීති උල්ලංඝනය කළ ක්‍රීඩකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් පළ කර තිබුණේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

අමාත්‍යවරයා විසින් ට්විටර් සමාජ මාධ්‍ය තබා තිබූ පණිවිඩය පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14