ඇමති ජීවන් තොන්ඩමන් අස්ගිරි මහ නාහිමියන් බැහැදකී

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහ දැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ මහනාහිමිවරුන්ගේ ආශිර්වාදය ඇතිව හින්දු සහ බෞද්ධ ආගමික සහජීවනය වෙනුවෙන් විවිධ කටයුතු සිදු කරමින් පවතින බවයි.

පක්ෂයේ දිවංගත නායක වන සෞම්‍යමුර්ති තොණ්ඩමන් හා ආරුමුගම් තොන්ඩමන් යන මහත්වරුන්ගේ කාලයේ සිටම මහනුවර අස්ගිරි විහාරස්ථානය සමග සබඳතාවයකින් පසු වු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඉන්දීය රජයෙන් ලැබෙන මූල්‍යධාර භාවිත කරමින් බෞද්ධ විහාරස්ථාන වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසටයි මහා නායක හිමියන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51