ඇමති කාර්යාලයේ කොටසක් රාජ්‍ය ඇමති සුදර්ශිනී නිලධාරීන්ට දෙයි

සිය අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් ඉඩපහසුකම් නොමැතිවීම හේතුවෙන් සිය කාර්යාලයේ කොටසක් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් වෙන්කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතු කර ඇති බව වාර්තාවේ.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සුවසිරිපාය සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යනු ලැබූවද, අමාත්‍යංශ කාර්ය මණ්ඩලයට සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයට සිය රාජකාරී කටයුතු ඉටුකිරීමට ප්‍රමාණවත් ඉඩපහසුකම් ලැබී නැත.

දැනට සීමිත පිරිසකගේ සේවය රාජ්‍ය අමාත්‍යංශයේ කටයුතු සඳහා යොදාගැනීමට කටයුතු කර තිබුණද ඔවුන්ටද ඉඩපහසුකම් නොමැතිවීම හේතුවෙන් සිය කාර්යාලයේ කොටසක් අමාත්‍යවරිය රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් එසේ වෙන්කොට ඇත.

සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ටද ඉඩපහසුකම් නොමැතිව සිටින මොහොතක වුවද අමාත්‍යවරිය විසින් තම කාර්යාලයේ කොටසක් රාජ්‍ය නිලධාරීන්ට වෙන්කිරීමට කටයුතු කර ඇති බව වාර්තාවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:37
Video thumbnail
දොරෙන් ෂූට් කරපු එක ගැන කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි - පාලනය නොකරනම් වෙන විනාශය හිතාගන්න බැරිවෙයි
07:59
Video thumbnail
ඔයාලා වැඩ නොකරන එකට අපි පළි ද..?
07:57
Video thumbnail
අධිකරණ ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්නම දෙයි
16:20
Video thumbnail
රැඳවියන් විකාර තත්ත්වයෙන් ඉදාලා තියෙන්නේ මත්වෙලා..නිලධාරින් ජීවිත පරදුවට තියලා වළක්වලා තියෙන්නේ
04:50
Video thumbnail
දොරෙන් ෂූට් කරන වීඩියෝව ගැන කොමසාරිස් ජෙනරාල් හඬ අවදි කරයි
01:36
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන කලින් බුද්ධි වාර්තාවක් ලැබිලා තිබුණා ?අවශ්‍ය නිලධාරින් අපි යොදවලා තිබ්බේ
01:58
Video thumbnail
මගේ දරුවාව මට පෙන්නන්න
01:37
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31