ඇමතිවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

අගමැති බොරිස් ජෙන්සන්ගේ ක්‍රියාකලාපයට විරෝධතාවය පළ කරමින් බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය තනතුරු වලින් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය තනතුරුවලින් ඉවත් වූ අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා තීන්දු තීරණ ගැනීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !