ඇමතිගේ කාර්යාලය ජනතාව වටලයි,පොලිසිය ඇමති ඉවත්කරයි

ගාමීය ආර්ථික බෝග වගා සහ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ වව්නියාව පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් පිරිසක් රාජ්‍ය අමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විරෝධතාවයක යෙදී තිබෙනවා

විරෝධතාව පවත්වන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා එම කාර්යාලයේ සිට ඇති අතර පොලීසියේ උපදෙස් මත කාර්යාලය වසා දමා ඔහු ඉන් ඉවත් කර ඇති බව අප වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14