ඇප ලබා සිටින ජැකලින් ස්වේච්ඡා සේවයට

පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට සුප්‍රකට බොලිවුඩ් නිළි ජැකලින් ෆ්ර්ඩිනැන්ඩස් එක් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාවේ බටහිර මුම්බායි නරගයේ වෙරළ තීරය පිරිසිදු කිරීමට එක්වෙමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ඇය සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

කුප්‍රකට ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රශේකර්ට එරෙහි මුදල් විශුද්ධිකරන නඩුවක චූදිතයෙකු ලෙස නම්කර සිටින ජැකලින් ඉන්දීය රුපියල් පනස්දහසක ඇපකරයක් මත අධිකරණය විසින් පසුගිය දා නිදහස් කරනු ලැබුවා.

එවන් පසුබිමක ඇය මෙලෙස ස්වේච්ඡා සේවය සඳහා එක්වීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යවල වැඩි අවදානයක් යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43