‘ඇපලෝ’ පහසුකම් ඉල්ලන්න ක්ෂණික දූරකථන අංකයක්

ඉන්දියාවේ ‘ඇපලෝ’ රෝහල් සමූහයෙන් මෙරට ජීවත් වන ජනතාවට සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ; ආසියාවේ විශාලතම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මෙම රෝහල් සමූහය මගින් වෛද්‍ය සේවාවන් ලබා ගැනීම පහසු වීම පිණිස ‘1305’ දරණ ක්ෂණික දූරකථන ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බවයි.

එම ක්ෂණික දූරකථන ඇමතුම් අංකය හඳුන්වාදීමේ නිල උත්සවය පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ දී සිදු කෙරුණා.

ඒ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සේවාව මගින් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල පිහිටි රෝහල් 72ක් මගින් වෛද්‍ය උපදේශන සේවා ඇතුළු සියලු ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය තොරතුරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ ලබා ගැනීමට හැකියාවක් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39