ඇඳිරි නීතිය නොතකා යක්කලදී මහ සෙනගක් පාරට බහී

අද දිනයේ පැනවූ ඇදිරි නීතිය නොතකා මහජනතාව යක්කල නගර මධ්‍යයේදී විශාල විරෝධයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.

විවිධ සටන් පාඨ කියමින් ජනතාව ඊට එක්ව සිටි ආකාරය දැකගත හැකිවිය.

පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.

https://youtu.be/lvfl1uRZV3c