“ඇඳිරි නීතිය දැමීමට පොලිස්පතිට කිසිඳු බලයක් නැහැ. ඒ නිසා හෙට අරගලයට පැමිණෙන කිසි කෙනෙක් බය වෙන්න එපා.” – සරත් ෆොන්සේකාගෙන් සහතිකයක්

ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා.

  • විශේෂ ප්‍රකාශයයි –
    පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අද රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කොට ඇති පොලිස් ඇඳිරිනීතිය වැන්නක් දැමීමට නීත්‍යානුකූලව පොලිස්පතිට කිසිඳු බලයක් නෑ. ඒක නිසා හෙට දින අරගලයට සහභාගීවීමට සිටින සියලුම මහජනතාව කිසිඳු බියක් තියා ගන්නෙ නැතිව අනිවාර්යෙන්ම අරගලයට සහභාගීවන ලෙසත් යම් හෙයකින් ඔබට කරදරයක් සිදුවුවහොත් අපගේ නීතීඥ පාර්ශවය අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන් පෙනීසිටින බව මා සියලුදෙනාටම මෙයින් දන්වා සිටිනව.

    -පා.ම. ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා –
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09