Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඇඳිරිනීතිය උදෑසන පැය 7කට ඉවත් කෙරේ

දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද උදෑසන 7.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ යළි එය අද පස්වරු 2.00ට පැනවෙන අතර පසුදින පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බවයි.