ඇන්තනී පවුලේ පුන්චි සාමාජිකයාගේ උපන්දිනය සැමරූ හැටි

කිරි සිනා පුංචි පැටියෙකුගේ හිනාවක් කියන්නේ හැම දුකක්ම වේදනාවක්ම නැති කරන හරිම ආදරණිය දෙයක්. ඉතින් පුංචි පැටියෙක් ගෙදර ඉන්නවා කියන්නේ හරිම සිරියාවන්තයි. ඒ ගෙදර හරිම සුන්දරයි.

කලා ලෝකයේ ආදරය දිනාගත් සුවිශේෂී කලා පවුල් තියෙනවා. ඒ අතරින් මුළු ලංකාවම දන්නා හදුනන ඒ වගේම හැමෝගෙම ආදරය දිනු පවුලක් තමයි ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ ආදරණිය පවුල

ජැක්සන් ඇන්තනි මහතා සියා කෙනෙකු කරමින් පවුලට පළමු වරම එකතුවන්නේ මිනිබිරියක් . ඒ ආදරණිය ලොකු පුතා අකිලගේ දියණිය සකී ආරන්‍යා ඇය නිසා ඇන්තනි පවුලම ඉන්නේ හරි සතුටින්.

පුංචි දෝනි ඉපදෙන්නේ අම්මගේ තාත්තගේ පළමු විවාහ සංවත්සරය දවසේ වීම තවත් වැදගත්. පසුගියදා දෝනිගේ උපන්දිනය සමරා තිබුනා. එහි විශේෂ අවස්ථා කිහිපයක් අපි මෙලෙස ගෙන එන්න හිතුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22