ඇන්ටාක්ටිකාවේ සවුත් පෝල් මත පා තැබූ පළමු ශ්‍රී ලාංකිකයා

ශ්‍රී ලාංකිකයෙකු වන දිනූක කරුණාරත්න ඇන්ටාක්ටිකාවේ සවුත් පෝල් වෙත ගමන් කර තිබෙනවා. මෙලෙස ඇන්ටාක්ටිකාවේ සවුත් පෝල් වෙත ගමන්කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ මහනුවර උපන්ගම වූ ඔහු අමෙරිකාවේ ඔරිගන් හි පෝට්ලන්ඩ් හි මේ වනවිට පදිංචිව සිටී.

සවුත් පෝල් හි ඇන්ටාක්ටිකාවට සම්බන්ධ රටවල් 12ක කොඩි සිටුවා ඇති අතර එහි ස්මාරකයක් ද තනා තිබෙනවා. එහි අයිතිය අමෙරිකාව සතු වන අතර එම ස්ථානයේ පෘථිවිය සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණ සිදුකරනු ලබනවා.

එහිදී ලැබුණු සුවිශේෂී අත්දැකීම් විස්තර කළ දිනූක කරුණාරත්න පැවසුවේ එම ස්ථානයේදී එක්වරම උෂ්ණත්වය සෘණ 40ක් දක්වා සැණින් අඩුවී ගිය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06