ඇන්ජි සහ භානුක ඇමරිකාවට

ඇමරිකානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගවලිය සඳහා ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ ගිවිසුම් ගතව තිබෙනවා.

භානුකට අමතරව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද මෙම තරගාවලිය වෙනුවෙන් ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වුණේ.

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්, අටර්ලන්ත ක්‍රිකට් නායක ඇන්ඩි බල්බර්නි, නැමීබියානු ජාතික කණ්ඩායමේ නායක ගර්හාර්ඩ් ඉරැස්මස්, ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී වැනි ජාත්‍යනතර ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලිය වෙනුවෙන් ගිවිසුම් ගතව තිබෙනවා.

පළමුවරට පැවැත්වෙන් ඇමරිකානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 07ක් එක්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14