ඇදහිය නොහැකි පරාජයත් සමඟ නැමීබියාව පළමු තැනට

2022 ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ලකුණු 55ක පරාජයක් අත්කර දුන් නැමීබියාව A කොටසේ පෙරමුණ ගැනීමට සමත්ව සිටි.

ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ එහි අවසන් ස්ථානයයි.

ප්‍රසාද ලකුණු සටහන පහතින් දැක්වෙනවා.

121232123

මේ අතර 20-20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ වටයේ මීලග තරග දෙක ජයගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා. නැමීබියාව හා පැවති තරගය පරාජය වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

‘ලෝක කුසලානයක් කියන්නේ අනිවාර්යෙන්ම චැලෙන්ජ් එක වැඩියි. කන්ඩිෂන්ස් වෙනස්. ඉතිං මං හිතනවා අපිට කන්ඩිෂන්ස්වලට හරියන ක්‍රීඩකයෝ ඉන්නවා. එකම දේ අපි ඒ දවසේ හරියට පර්ෆෝම් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ තරග දෙක ජයග්‍රහණය කරලා ඉස්සරහට ගිහිල්ලා හොඳට තරගාවලිය ක්‍රීඩා කරලා රට ජයග්‍රහණය කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ’



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47