ඇතැමුන් වෛද්‍යවරුන් වගේ හැසිරමින් ජනතාව රවට්ටනවා – අගමැති

ලොව පුරා ප්‍රචලිතවන දේශීය හා ආයුරුවේද වෙදකමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මූලික පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරා මේ බව සඳහන් කළේ, මොනරාගල, සිරිගල පිහිටි ආයුර්වේද රෝහලක් විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

අද ඇතැම් විට ජනතාවට නිවැරදි වෛද්‍යවරයා සොයා ගැනීමට ගැටලු තියෙනවා. ඇතැමුන් වෛද්‍යවරුන් වගේ හැසිරමින් ජනතාව රවට්ටනවා. තවත් සමරු තමන්ට දැනුමක් නැති රෝගවලට ප්‍රතිකාර දෙන්න ගිහින් රෝගීන් ආමාරුවේ දානවා. මෙවැනි දෑ සමාජයෙන් ඈත් වෙන්න ඕනේ. දේශිය වෙදකම ආයුර්වේදය ආශ්‍රිතව පරීක්ෂණ දියුණු කරලා ඒවායේ ප්‍රතිඵල අනාගතයේදී දක්නට ලැබෙයි කියලා අපි හිතනවා. ඒ නිසා වෙනදාට වඩා ඉදිරියේදී මේවාගෙන් හොඳ ප්‍රතිභල අපට දක්නට ලැබෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව.

බෝනොවන රෝග රැසකට දේශීය ප්‍රතිකාර කරණු ලබන මෙම ආයුර්වේද රෝහලේ එක් වරකට රෝගීන් 42 නෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14