මන්නාරම පොලිස් වසමේ සාවක්කට්වු ප්‍රදේශයේ දී මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇත් දළයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (20) දින සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 48 ක් වන සාවක්කට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මන්නාරම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













