ඇත්දළ විකිණීමට තැත් කළ දෙදෙනෙක් පොලිස් දැලේ

අනුරාධපුර – කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී ඇත් දළ යුගලක් සමග පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු තමන් විසින් මිලට ගනු ලැබූ ඇත් දළ යුගල වෙනත් අයෙකුට අලෙවි කිරීමට යාමේදීයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම සැකකරු අදාළ ඇත් දළ රුපියල් ලක්ෂ 05ක පමණ මුදලකට අලෙවි කිරීමට උත්සාහ දරා තිබෙනවා.

සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලිස් උපාය දූතයෙකු මාර්ගයෙන්.

එම ඇත් දළ පොහොර උරයක් තුළ සඟවා තිබියදීයි පොලිස් භාරයට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අදාළ සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31
Video thumbnail
තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
01:27