ඇඟිලි ගනිමින් බලා සිටි පොහොර ගෙන්වීමට නැවතත් බාල්දියක් පෙරලෙයි

ඉන්දියාවේ නිෂ්පාදිත දියර පොහොර මෙරටට ගෙන්වන දේශීය නියෝජිතයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබෙනවා.

මේ බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර තිබුණා.