ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රියක් ඇළකට පෙරළෙයි – එක් අයෙක්ට බරපතළයි

සිරිපුර සිට පොළොන්නරුව දක්වා ඇඟලුම් කර්මාන්තයක සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද (22) පෙරවරුවේ දිඹුලාගල – ඇල්ලේවැව ප්‍රදේශයේ දී ඇළකට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

බස් රථය අනතුරට පත් වනවිට එහි, සේවිකාවන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, තුවාල ලැබූ 08 දෙනාගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කාන්තාවක් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බවත් අරලගංවිල පොලිසිය පැවසුවා.

තුවාල ලැබූවන් සියලු දෙනා කාන්තාවන් වන අතර ඔවුන් වයස අවුරුදු 25 ත් 35 අතර වයසේ පසුවන්නන්.

අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය සහ අධික වේගය බවයි හෙළිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48