ආහාර පවා නැති වේවි…

ඉදිරි සති 03 ඇතුලතදී විශාල සාගතයක් සමග කලබලකාරී තත්වයක් රටතුල ඇතිවිය හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කලා.

තව සති දෙකකින් විදේශ සංචිත බිංදුවට හිදෙනවා.අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව‍ය පවා සැපයීමට නොහැකි තැනට රජය පත් වෙන බව හෙතෙම වැඩි දුරටත් සදහන් කර සිටියා