ආසියාවේ ධනවත්ම පුද්ගලයා

ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබේ.

ඒ මෙතෙක් එම ස්ථානයේ සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින්.

බ්ලූම්බර්ග් නවතම සංඛ්‍යාලේඛණ අනුව ගෞතම් අදානිගේ වර්තමාන වත්කම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 88.5 ක් ලෙසය.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඇතුලු ලොව පුරා වරාය රැසක ඔහු විසින් ආයෝජන සිදුකර තිබේ.

කොවිඩ් වසංගත සමයේදීත් ඔහුගේ ආදායම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.

සමස්ත ලෝකයම සැළකීමේදී ගෞතම් අදානි ලොව 10 වන ධනවත්ම පුද්ගලයා බවටද පත්වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26