ආසියාවේ ක්‍රිකට් ශූරියන් වෙන්න, ඉන්දියාවේ ප්‍රතිවාදීන් තෝරන්නේ අදයි

කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේ, අවසන් මහා තරගයේ සිය අසුන වෙන්කර ගැනීම වෙනුවනේ ශ්‍රී ලංකා කාන්තා කාණ්ඩයාම සහ පාකිස්තාන කාන්ත කණ්ඩායම අද (11) තරග බිමට පිවිසීමට නියමිතයි.

තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගයේ දී බංග්ලාදේශය පරාජයට පත්කරමින් ප්‍රබල ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසි අතර, ඉන්දීය කණ්ඩායම සමඟ අනිද්දා (13) දිනයේ පැවැත්වෙන අවසන් තරගයට පිවිසීමේ අරමුණෙන් අද (11) පාකිස්තානය සහ ශ්‍රී ලංකාව, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී තරග වැදීමට නියමිතව තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08.00ට ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36