ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත්වෙයි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අගෝස්තු 30 සිට සැප්තැම්බර් 17 දක්වා පැවැත්වෙන තරඟාවලියට පකිස්ථානය සහ ශ්‍රී ලංකාව එක්ව සම සත්කාරකත්වය දක්වනු ඇති.

මුල්තාන් හිදී පැවැත්වෙන පළමු තරගයේදී පාකිස්තානය නේපාලයට එරෙහිව තරග වැදීමට නියමිතයි.

පන්දුවාර පනහක තරග රටාවකින් පැවැත්වෙන මෙම තරගාවලියේ ආසියානු රටවල කණ්ඩායම් 6 කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ දෙකකට බෙදා තිබෙනවා.

පාකිස්තානය, ඉන්දියාව සහ නේපාලය A කාණ්ඩයෙන් ද, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව B කාණ්ඩය ද නියෝජනය කරනවා.

තරඟාවලිය දෙමුහුන් ආකෘතියක් අනුගමනය කරන අතර, තරඟ 4ක් පකිස්ථානයේ ක්‍රීඩාංගන දෙකක පැවැත්වෙන අතර ඉතිරි තරග සඳහා සත්කාරකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවයි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර සුවිශේෂී තරගය සැප්තැම්බර් 2 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Asia Cup OK


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14