spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය පාකිස්තානය ට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත්වූයේ පාකිස්තාන කණ්ඩායමයි.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

අද ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ 12වැනි ආසියානු කුසලාන අවසන් තරගයටය.අවස්ථා 5කදී ආසියානු ශූරයින් ලෙස කිරුළු පැලඳි ශ්‍රී ලංකාව මේ වනවිට වැඩිම ආසියානු කුසලාන ප්‍රමාණයක් දිනූ කණ්ඩායම් අතර දෙවන ස්ථානයේ පසුවනවා.පාකිස්තානය මේ දක්වා ආසියානු කුසලාන අවසන් තරග 4කට ක්‍රීඩාකර ඇති අතර අද ඔවුන් සහභාගී වන්නේ 5 වන ආසියානු කුසලාන අවසන් තරගයටය.වසර 8කට පසුව ආසියානු කුසලාන ජයක් ලැබිමේ අරමුණෙන් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග වදිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?