ආසියානු කුසලානයේ සූදානම ගැන සොයන්න පිරිසක් ලංකාවට

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සූදානම පිළිබඳව සොයා බැලීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් ඊයේ මෙරට නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණියා.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරණු ලබන්නේ පාකිස්ථානය වන අතර, තරගාවලියේ ඉන්දියාව සහභාගීවන තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, මෙවර තරගාවලිය වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කිරීමට ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

එළඹෙන අගෝස්තු මස 30 වනදා සිට සැප්තැම්බර් 17 වනදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරග සංඛ්‍යාවෙන් තරග 09ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, සත්කාරකත්වය දරණු ලබන පාකිස්ථානයේ පැවැත්වෙන්නේ තරග 04ක් පමණයි.

මේ අතර මෙවර ආසියානු ශූරයින් වෙත පිරිනමන කුසලාන එළිදැක්වීම පාකිස්ථානයේ දී පසුගිය දා සිදුකෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39