ආසියානු කුසලානයට පෙර මහේලගෙන් අනාවැකියක්

එළඹෙන ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ අවස්ථා බොහෝ දුරට රඳා පවතින්නේ වනිඳු හසරංග මත බව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ්අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ්අඩවිය සමඟ මහේල මේ බව සඳහන් කර තිබෙනවා.

මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරග අගෝස්තු 20 සිට අගෝස්තු 24 දක්වා පැවැත්වීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, හොංකොං සහ සිංගප්පූරුව යන රවවල් මෙම සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර ආබාධයක් හේතුවෙන් ඉන්දිය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ආසියානු කුසලානයට ක්‍රීඩා නොකිරීමේ වැඩි ඉඩක් පවතින බව ඉන්දීය මාධ්‍ය පසුගිය දා වාර්තා කර තිබුණා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14