ආසියානු කුසලානයට ඉන්දීය සංචිතය නම් කෙරේ

අගෝස්තු 30 වනදා ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

අබාධයන්ට ලක්ව සිටි ලෝකේශ් රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් යළි සුවය ලැබීමෙන් පසු මෙම සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ආසියානු කුසලානය වෙනුවෙන් නම්කළ සංචිතය පහතින්,

රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, කේ.එල් රාහුල්, සූර්යකුමාර් යාදව්, තිලක් වර්මා, ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා (උප නායක), රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, ෂර්දුල් තාකූර්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් ෂාමි,
මොහොමඩ් සිරාජ්, කුල්දීප් යාදෙව්, ප්‍රසාද් ක්‍රිෂ්ණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56