ආසාධිතයින් ගැන වාර්තාවන සංඛ්‍යා දත්ත අසත්‍යයි..

දෛනික කොවිඩ් ආසාතයින් සම්බන්ධයෙන් බළධාරීන් නිකුත් කරන සංඛ්‍යා ලේඛණ නිවැරැදි නොවන බවට මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරනවා.දෛනිකව වාර්තාවන ආසාධිතයින් ප්‍රමාණයට වඩා වැඩි ආසාධිතයින් සංඛ්‍යාවක් සමාජයෙන් හමුවන බවයි ඔවුන් පවසන්නේ.
දිනපතා පන්සීය හයසිය අතර ගනනක් පමනක් වාර්ථා වීම සිදු නොවන දෙයක් බවයි ඔහු මෙහිදි කියා සිටියේ.

ගෙවී ගිය සති අන්තය තුළ මහජනතාවගේ හැසිරීම ඉතාමත්ම කනගාටුදායක බවද මෙයින් ඉදිරියේ කොවිඩ් වසංගතය උග්‍ර විය හැකි බවද උපුල් රෝහණ මහතා එහිදී අවධාරණය කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14